(රංජිත් රාජපක්‍ෂ)
නායයැමේ අවදානමක් හේතුවෙන් දිඹුල යුනිෆිල්ඩ් වතුයායේ වතු පවුල් 19ක් ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට දිඹුල පොලිසිය කටයුතු කර තිබේ.
අද අලූයම ඇදහැළුණු අධික වර්ෂාවත් දැඩි සුළං තත්ත්වයත් හේතුවෙන් පස් කන්දක් කඩා වැටිමෙන් නිවාස හතරකට දැඩි අලාභ හානි සිදුවි ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd