( රොමේෂ් මධුෂංක )
යාපනය නවාලි උතුර මාණිප්පායි ප්‍රදේශයේදී වියෝවෘද්ද පුද්ගලයෙකුට දෙඹරුන් දෂ්ඨ කිරීමක් හේතුවෙන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
මෙලෙස දෙබර ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇත්තේ මාණිප්පායි ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි නඩරාජා චන්ද්‍රමෝහන්ය.
මෙම පුද්ගලයා නිවස පිහිටි ඉඩම එලිපෙහෙලි කරමින් සිටින අතරතුර ගසක අත්තක් කැපීමට උත්සහ කිරීමේදී එම අත්ත දෙබර කූඩුවේ ගැටීමෙන් අනතුරුව දෙබරුන් දෂ්ඨ කොට ඇතැයි තොරතුරු අනාවරනය වෙයි.
අනතුරුව බරපතල තත්වයේ සිටි මෙම පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd