ශ්‍රී ලංකා යුද හමුදාවට අලුතින් එක් වූ දෙමළ තරුණියෝ 35 දෙනෙක් අය ත්‍රිකුණාමලය 22 වැනි සේනාංක මූලස්ථානයේ දි අද විසිර ගියහ. බ්‍රිගේඩියර් ආර් සම්මුගනාධන් ඔවුන්ගේ ආචාර පෙළපාළිය පිළිගත්හ.
ශ්‍රී ලංකා යුද හමුදාවට අලුතින් එක් වූ දෙමළ තරුණියෝ 35 දෙනෙක් අය ත්‍රිකුණාමලය 22 වැනි සේනාංක මූලස්ථානයේ දි අද විසිර ගියහ. බ්‍රිගේඩියර් ආර් සම්මුගනාධන් ඔවුන්ගේ ආචාර පෙළපාළිය පිළිගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අම්ම දුව ගැන මොන තරම් සතුටින් ඉන්නවද කියලා මුනෙන්ම පේනවා. කොච්චර ප්‍රසන්න තරුණියන් පිරිසක්ද ? සැමට සුභ පතනවා. (දිල්)
වෙනම පොලිසි මොකටද නගේ. (නදී)
බොහොම හොඳ වැඩක්.(දිල්)
මේකට තමා සාමය සංහිදියාව කියන්නේ , ලෝකයේ විවිධ රටවල් අපට චෝදනා කරන්නේ බොරුවට බව මෙයින් මනාව පැහැදිලි වෙනවා(දිල්)
සුබ පැතුම් (දිල්)
පිල්ලේ නෝනා දැන් මොනවාද කියයිද?(දිල්)
මේ ඇන්ටන් වගේ අය තමයි රටේ ජාති වාදය වපුරන්නේ (නදී)
හැබැවටම බොහොම හොඳ වැඩක් මොකටද අපි දෙපැත්තක් වෙලා ඉන්නේ. තවත් කට්ටිය අරගෙන වෙනම බලකායක් හදල ඒ පැත්තේ ආරක්ෂාවට දාණ්ඩ (නදී)
හොද වැඩක් (නදී)
නියමයි ! (නදී)
නියමයි ! (නදී)
යහපත් හෙටක් උදෙසා සැමට සුභ පතමි (නදී)
එදා ප්‍රභාකරන්ගේ හමුදාවට බැදී, කුසට අහරක් නැතිව, වනගතව, බෙල්ලේ සයනයිඩ් කරල පැළඳගත් උතුරු, නැගෙනහිර ද්‍රවිඩ තරුණියන්ට අද කොහොමද රජයේ හමුදාවන්ගෙන් ලැබෙන සම්මාන (නදී)
මේ පින්තුර ටික යවන්න බොරුවට කෑ ගහන පිල්ලේ නෝනට (නදී)
මෙතැන සමහර අය බාලවයස්කාර ගැහැණු ළමයි වගේ (නදී)
ඉතා හොඳ වැඩක්. ටි එන් ඒ එක හමුදාව උතුරෙන් ඉවත් කරන්න කියනවා. ඒ කට්ටිය හමුදාවට ජාතිවදයකුත් පටලවා ගෙන. මේ බඳවා ගැනීම් පවා ඔවුන් පිළිගන්නේ නැද්ද කියල කියන්න ඕනේ. (නදී)
සොයුරියනි, ඔබට මගෙන් සුබ පැතුම් පුදන්නට පෙර යමක් කිව යුතුයි. දෙමල ජාතිය පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවම රැකගත යුතුයි. මොකද නුබලා ශ්‍රී ලාංකික යුවතියන් නිසා, නොබියව පෙරටම යන්න.., අපි කවුරුත් නුබලා සැමට තෙරුවන් සරණ පතනවා...!!(නදී)
ඔබලාව නොමග යවා රටේ සාමය බිදලිමට බොහෝ අය උත්සාහ කරාවි. ජාති බේදයකින් තොරව මවු බිම රැක ගැනීමටම කටයුතු කරන්න. ජය වේවා සොයුරියනි! (නදී)
ඉතාම හොද වැඩක් එක හා සමාන අයතිවාසිකම් හැමකෙනාම බුක්තිවිදිනවා ශ්‍රී ලාංකිකයන් හැටියට එක රජයක් යටතේ රටට සේවය කිරීමට ලැබීම ගැන හැමෝම සතුටුවෙන්න ඕනි අන්ත වාදී අදහස් දරන දෙමල ඩයස්පෝරාව්ට මෙයින් හොද පහරක් ලබෙන්නේ යුරෝපයේ සහ ඇමරිකාවේ සිටිමින් මුදල් එක්රැස්කර තමන්ගේ පටු අදහස් ඉටුකරගැනීමට මානබලන ඊලාම් වාදීන්ට හොද කනේ පහරක් රජයෙන් දී තිබෙන්නේ සැවොම අගය කරනවා මෙවැනි ක්‍රියාවන්! (නදී)
යුනිෆෝර්ම් එකට කෙල්ලෝ හරි හැඩයි නේ. (නදී)
හොද වැඩක්. පාට කන්නාඩි වලින් නොබලා යහපත් හෙට දවසකට අපි ඔවුන්ට සුබ පතමු. (නදී)
මේක හොද දෙයක් කරන්න නමුත් ඔය දෙමළ සන්දානය කරන වැඩ නම් හොද නැ රටේ අනාගතයට!!!!! ඔවුන් කරන්නේ බොරු ලෝකයට කියලා රට කොහොමහරි බෙදන්න!!!!!!!! ආණ්ඩුව මේ දෙමළ සන්දානය කරන බොරු ප්‍රකාශ වලට තදින් රටේ ඇත්ත ලෝකෙට පෙන්නන්න!!!!!!!!! (අ)
මේ අම්මත් එක්ක ඉන්න, ගෑනු ළමයාගේ අමුතු ගතියක් තියෙනවා. (නදී)
සතුටුයි..අපේ සහෝදර පිරිසක් රට වෙනුවෙන් සේවයට එක්වීම පිලිබදව. (නදී)
හොදයි. හොදයි. ලස්සනයි. සයනයිඩ් කරල් නැතුව පාළුවක් නැහැ නේද? සාමයේ අගය හදුනාගන , උසස් හමුදාවකට බැදීම අගය කරමි. අපේ හමුදාවේ ආචාරධර්ම නියම ආකාරයෙන් පිළිපදින අය වැරදි කරන්නේ නැහැ.(නදී)
සෙබල දුවේ ඔබ ඔබව ආරක්ෂා කර ගතයුතුයි. ඒ සදහා නොමග යන ඔබේම සොයුරු සොයුරින් ඔබ උගත් හමුදා විනයෙන් දමනය කරගන්න. සැකයෙන් පිරි රුදුරු නෙත් වෙනුවට මුව හසරැලි පිරි ''මනක්කම්'' ''ආයුබෝවන්'' කියන පිරිසක් ඔබවිසින් නිර්මාණය කලොත් මේ පුංචි මුතුඇටය අනාගතයේ කෙතරම් දීප්තිමත්වනු ඇත්ද ? (නදී) ඒ සදහා ඔබට සක්තිය දිරිය ලැබෙවාය් ඉතසිතින් ප්‍රාර්ථනය කරමු.
ලස්සනයි, ලස්සනයි එකම ධජයක් යටතේ එකම ජාතියක් ලෙස රටට වැඩ කරමු (නදී)
ඔබට සුබ පැතුම්! (නි)
ගොඩක් සතුටුයි හැමෝම එක වගේ එක වීම ගැන අපිට ජාති බෙද නෑ යාලුවනේ අපි එකතු වෙමු හැමොටම බුදු සරණි (අ)
අර පිල්ලේ නෝනට, පරදවෙලා ඉන්න ජය ලලිතට, ඩෙස්මන් ටුටුට මේවා දකින්න වාසනාව ලැබෙන්න ඕන, (අ)
නංගිලට පඩිත් ලැබිල පෙන්සන් එකක් තියනවා !! කොටි දුන්නේ සයනයිඩ් කරල්.!!!!!!!!!සාමයේ අගය හදුනාගෙන රටට සේවය කරන්න ! (අ)
ඇන්ටන්,ඔයාට නම් මොලේ කළදක් නෑ වගෙයි පෙන්නේ.රජයේ හමුදාවකට බාල වයස්කාරයෝ ගන්නේ නැති බව ඔයා දන්නෙම නැද්ද (අ)
මේ සොයුරියන්ගේ හිනාවෙන්ම පෙනෙනවා අද ඉන්න තෘප්තිමත් බව.නැගණියනේ...නුබලාට ඉතසිතින්ම සුබ පතමි.(අ)
ඕක අපේ අයට තේරෙන්නෙ ඊළඟ යුද්දෙදි (අ)
හා .හා .බාලාගෙනියි-දෙතොලේ කටු ඇනෙයි. සිප ගන්නේ ඕය මල් බලාගෙන හොදේ. මල් පෙති වලට යටින් විසකරු කටු තිබේ ..// (නදී)
හොදම දෙයක් සුභපැතුම්! ඔයාට ඕනේ අායෙත් යුද්ධයක් දකින්නද (නදී)
අරයා ආවොත්නේ ආය යුද්ධයක් එන්නේ ? (නදී)
වැඩේ නම් මරු මේගොල්ලන්ට පුහුනුව නම් අමාරු නැහැ වගේ. කලින් නංගිලව කොටි පහුණු කරලා ඇති. බලාගෙන පුතෝ ඔය දිනේස් ගේ කතාව නම් මසුරන් වටිනවා මොකද ඊලග එක නැගනහිරන් පටන්ගන්නේ (නදී)
මේ වගේ දේවල් වල අගය කියල නිම කරන්න බැහැ. මේ 35 ත් එක්ක තවත් දහස් ගණනක් ඔවුන්ගේ හිතේ තිබුණු සැකය ඉවතලා අපි දිහා ශුබ වාදීව බලනවා සිකුරුයි. මේ වගේ දේවල් තව තවත් කරගෙන යාමට ආරක්ෂක ලේකම් තුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා (නදී)
දිනේෂ් අවසන් යුද්දෙදිත් ද්‍රවිඩ නිලදාරීන් හිටියා. අපේ ත්‍රිවිද හමුදාවේ. විශේෂයෙන් බුද්දි අංශයේ. ඔවුන් විශාල සේවයක් නිහඩව රටවෙනුවෙන් ඉටුකරලා තිබෙනවා. ඔවුන්ට අසාදාරනයක් උනේ අපේ අවස්ථාවාදී සුළුතර දේශපාලකයන් නිසයි. ඔවුන්ගෙන් යුධ ජයග්‍රහනයට ලැබුණු දායකත්වය මිල කල නොහැක (නදී)
බොහොම හැඩ ඇති කෙල්ලෝ ටික (නදී)
මේකට තමා සාමය සංහිදියාව කියන්නේ , ලෝකයේ විවිධ රටවල් අපට චෝදනා කරන්නේ බොරුවට බව මෙයින් මනාව පෙහැදිලි වෙනවා (නදී)
කෙල්ලෝ ටික නම් ලස්සනයි , මේ අයගෙන් කාව හරි හිරයක් කරගන්න හිතෙනවා , එක රටක් එක හමුදාවක් තුල ඔබගේ අගය අගයමි (නදී)
මේ ලස්සන කෙල්ලෝ ටිකට හමුදාවේ ලස්සන කොල්ලෝ ටිකක් සෙට් කෙරුවා නම් සිංහල, දෙමල ලස්සන බබාල ටිකක් අපේ අනාගතේට එකතු වෙන එක වලක්වන්ට පිල්ලේ නෝනටවත් බැහැ. අනාගතේ සුබවෙන ලකුණු තමා මේ. (නදී)
මම ලංකාදීපේ බලන්නේ නෙට් එකෙන්. මේ නිව්ස් ව්ස් එක දහ පාරකට වඩා ඕපන් කර කර බැලුවා. හරිම ආසයි මේ දරුවන්ගේ මුහුණු දකින කොට. මට දරුවෙක් හිටියා නම් මේ එක දුවෙකුට මගේ දරුවෙක් බන්දල දෙනවාමයි. මගේ සියලු දේපල එක්ක.. (නදී)
මල් කැකුළු වගේ ලස්සන මේ අහිංසක තරුණියන්ගේ කරේ සයිනයිඩ් කරල් එල්ලූ ඇඩෙලා බාලසිංහම් ට තරු පෙනෙයි මේ කෙල්ලන්න්ට ගිය කල ගැන අහල. ජාති ආගම් වාද අවුස්සලා සිංහල සහෝදර සහෝදරියන්ට විරුද්ධව මේ අයට මාරක අවි අතට දුන් හැම භ්‍රෂ්ටකම තුරන් වේවා! (නදී)
දිනේෂ් ඕගොල්ලෝ වගේ පටු දේශපාලන වාසි ගන්න හදන අය ආපහු යුද්දයක් එනවා කියල මවාපාන්න හදනවා. අායෙත් මේ රටේ කවදාවත් යුද්දයක් එන්නේ නැහැ . දැන් අපිට ඕනේ ඉක්මනින් බඩු මිල පහත හෙළිය හැකි පරිපාලනයක් .මේ සොහොයුරියන්ට එක සිතින් සුබ පතමි. මව්බිම වෙනුවෙන් කැපවුණු ඔබට අද අපට වඩා රට ගැන අයිතියක් ඇත.(නදී)
ලස්සන නංගිලා ටිකක්... උණුසුම් සුබ පැතුම්..! මේ අපි හැමෝගෙම රට ! (නදී)
ලස්සන කෙල්ලෝ ටිකක් (නදී)
ගුණරත්න අපිටත් දෙන්නකෝ ඔයාගේ දේපල ටිකක් (නදී)
සෑම ජාතියකම ජනයා තමන්ගේ මව්බිම දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතුයි.ඒ හැගීම අප කොයි කා අතරත් තිබිය යුතුයි.එවිට විවිධ ජාතින් අතර පවතින සැකය දුරුවී සියලු දෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැද ගනී.මෙවැනි අවස්ථාවන් සිංහල දෙමළ වගේම මුස්ලිම් තරුණියන්ගෙන්ද දැක ගැනීමට ලැබේවා!(දිල්)
ඉතාමත් හොඳ වැඩක්.(දිල්)