(සිරාජ් හසීම්)
70 වන ජාතික නිදහස් දින රාජ්‍ය උත්සවය සදහා තමා සහභාගී නොවන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා උත්සවයේ සංවිධායක මණ්ඩලය වෙත දැනුම් දී ඇත.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික සන්ධානයේ ප්රචාරක රැළි පැවතීමත් ඒ වෙනුවෙන් කාලය වෙන්කර තිබීමත් නිසා මෙම උත්සවයට සහභාගී විය නොහැකි බව මෙහිදී දැනුම්දී තිබේ.
මැතිවරණය හේතුවෙන් දෙමළ ජාතික සන්ධාන කිසිදු මන්ත්‍රීවරයෙකු නිදහස් උත්සවය සදහා සහභාගී නොවෙනු ඇතැයි එම සන්ධානයේ නියෝජිතයින් සදහන් කර සිටියි.
කෙසේ වෙතත් ශ්‍රිලංකාව යටත් විජිතභාවයෙන් නිදහස් වී 70වසරක් ගියද ඉන් දෙමළ ජනතාවගේ නිදහස තහවුරු වී නැතැයි කියමින් පෙබරවාරි 4වනද කළු කොඩි ඔසවා විරෝධය පලකරන ලෙසට මෙම සන්ධානයේ දේශපාලකයින් පිරිසක් උතුරේ ජනතාව වෙත දැනුම් දී ඇති බවද පැවසේ.
මේ අතර මහ බැංකු බැදුම්කර වංචා සිද්ධියට වාර්තාව අදාල පාර්ලිමේන්තු විවාදයටද දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ප්‍රගතශීලී සන්ධානය ද සහභාගී නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂ නායකකම 15 සිටින සම්බන්ධන්ට දුන්නා.. අද රටේ මොවුන් මොනවද සමස්ත ජනතාවට කරන්නේ? ජාතිවාදී ක්‍රියා....
විපක්ෂ නායකයෙකුගේ කාර්යභාරය නොදත් මෙවැන්නන්නෙකු මෙම තනතුරට පත් කළ අය මොහුගේ මෙම නොමනා හැසිරීමට වග කිව යුතුය.
කවුරු දන්නේ නැති වුණත් අපි දන්නවා ඒගොල්ලෝ දෙමළ ජාතික සන්විධානේ කියලා...
දෙමල්ලු අපේ රටේ මිනිසුන් නොව කල්ලතෝනිකාරයන් නිසා නාවාට කමක් නැත. දෙමල්ලු අපිට නිදහස දෙනවාටත් විරුද්ධ වෙච්ච ජාතියක්නේ...
හමුදාව දකින්න බය ඇති ...
අප්පේ.... සහජීවනය උතුරනවා නේද?
ආක්‍රමණ විදිහට ඇවිත් පදිංචි වූ අයට ජාතික නිදහස් දිනයේ වටිනාකමක් තියෙනවද ආයුබෝවන්ඩ?
මහබැංකු බැඳුම්කර වංචාව සැලසුම් කාරයන් විවාදයට සම්බන්ධ නොවේ. විවාදයට සම්බන්ධ නොවීමෙන් මෙම වංචාවේ සැලසුම්කරුවන් බව පෙනී යයි.
එහෙම කිව්වා කියලා නම් පාඩුවෙයි...
එන්න බැරි අයට නිකන් ඉන්න කියන්න. සිංහල අපට නිදහස සමරන්න හොදින් පුළුවන්
මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී වගේ දෙයක් තම ඒ ඇත්තන්ටත් වෙලා තියෙන්නේ අද.
62 ලක්ෂයක් වූ මහා නැණවතුන්ට මගේ උත්තමාචාරය !!!
එහෙනම් දෙමළ බසින් ජාතික ගීය කියන්න අවශ්‍ය නැහැ. සංහිදියාව නම් එක බසකින් ගායනා කල යුතුයි..
බුදු අම්මෝ...!!! සංහිඳියාව යහපාලකයන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙනවා...
බමුණුආරච්ච් උන්නැහේ, නොදන්නා දේවල් ගැන ඇයි කෙප්ප කෙලින්නේ? නිදහස උදාවට මග සැලසුන යෝජනාව 1945 නොවැම්බරයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වුණාම සිංහල, දෙමළ කවුරුත් ඒකට පක්ෂව 51 ක් ඡන්දය දුන්නා. විරුද්ධ වුණේ එකම සිංහලයෙකු වූ ඩබ්ලියු. දහනායක සහ දෙමළ දෙදෙනෙකු පමණයි. ඒ හැරත් පොන්නම්බලම් රාමනාදන්, අරුනාචලම්, වයිතිලිංගම්, දොරෙස්වාමි වැනි දෙමළ ප්‍රභූවරුන් නිදහස බලාපොරොත්තුවෙන් උද්යෝගයෙන් කටයුතු කළා. ඒ උතුම් පුද්ගලයින්ට කල්ලතෝනින් කියා අපහාස කරන්නේ, ඔබ කවුද? නූගත්කම නිසා ජාතිවාදය වපුරන ඔබ වැනි අන්තවාදීන් සිටින තාක් කල් මේ රටේ පිරිහීම වලක්වන්න බැහැ.
පර සක්කිලි දෙමළුන් කියන්නේ මේ අයට... අපි ජාති වාදීන් නෙවෙයි. මේ වගේ විපක්ෂ නායකයෙක් මොකටද අපේ රටට...? මේ ටික නොතේරෙන කට්ටියක් රටේ මුල්පුටුවල ඉන්නේ... එ්කයි අපිට තියෙන දුක...
සම්බන්ධන් මහත්තයෝ... වැඩේ නම් වැරදියි.
ලැප් ටොප් නැටුම දැක්කම තේරෙනවා. හොඳටම හොඳ නිදහසක් ලැබුවා කියලා. එ්කේ නටන කට්ටිය කරන්න දෙයක් නැතිව කාගේ හරි වුවමනාවකට නටනවා වෙන්න පුළුවන් (ලංකාවේ දේශපාලකයන් හා සමානයි). ඒ වගේ නැටුමක් දැක්කම බලන් ඉන්න අපිට ලැජ්ජාවක් ඇතිවෙනවා. ඊට වඩා හොඳයි.... ලැප් ටොප් අරගෙන මුකුත් නොකර ඇවිදගෙන යනවා. දෙමළ ජාතික සන්ධානය නොඑන එක අහන්න දෙයක්ද?
සමහරුන්ගේ කතා ඇහුවම හිතෙනවා ඔවුන් සිංහලයෝද කියලා! සක්කිලිකමට ජාතියක් නැහැනේ !
නිදහස් උත්සවයට සහභාගී වීමට නොහැකි බව ගැන විපක්ෂ නායකයා හේතු දක්වලා තියනවා. ඒ අනුව ඔහු එන්නේ නැතිනම් ඔහුට අපහාස කිරීමේ තේරුමක් නැහැ. එහෙත් වෙනත් දේශපාලකයින් පිරිසක් විරෝධය දැක්වීම පිණිස කළුකොඩි දැමීමට ජනතාව උසිගන්වනවා නම් එ්ක වැරදියි ! අපි එය අනුමත කරන්නේ නැහැ. නිදහස දිනා ගැනීමට ලොකු මෙහෙයක් ඉටු කළ පොන්නම්බලම් රාමනාදන් වැනි ප්‍රභූවරුන්ට අවමන් කිරීම නම් හෙළා දැකිය යුතුයි !!!
බමුණු, ඔබ දැන් වාග් විද්‍යාවෙත් කෙල පැමිණියෙක් වගෙයි නේ.? මම දන්නා වාග් විද්‍යාවට වඩා පොඩ්ඩක් වෙනස් ඔබ ඉගනගන තියන විදිහ. `මෙතනට පමණක් ලියන කෙනෙක් නොවේ` කියන ඔබ දෙමල ෆෝරම් වලටත් දයස්පොරවටත් ලිය ලිය වාද කරනවලු. එවාගේදීත් දානවා ඇත්තේ ඔය මෝඩ අදහස් විය යුතුයි. සිංහල භාෂාවට දෙමල වචන ඕන තරම් ලැබිල තියනවා. සිංහල අකුරු සමහරක් ඒ ආරට ගොස් තිබෙන බව දන්නේ නැත්නම් ඉගන ගන්න.