දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පවරා ගැනීම, අවිධිමත් සේවක බඳවා ගැනීම ඇතුළු කරුණු 4ක් මුල් කරගෙන අද (1) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති 50ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය නතර කිරීමට තීරණය කළ දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පවසයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අද පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සමිතිය අපොස සාපෙ විභාගය ගැන සිත යොමු කිරීම හොද දෙයකි . බස් සමිතිය තහනම් කරන්න . අත් අඩංගුවට ගන්න (බ)
දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ මේ ක්‍රමය හරි. වැඩ වර්ජනය ගැන කලින් දෙනුම් දීල, තවද සාකච්ඡාවෙන් විසඳුමක් ලැබුණු එක ගෙනත් සතුටුයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහෙම නෙවෙයි නේ. (බ)
මුන්ට වර්ජනයක්වත් හරියට කොන්ද පණ ඇතුව කරගන්න බෑනේ (බ)