IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුම්රිය රැසක් අවලංගුයි

(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් රැසක් සේවයට නොපැමිණීම හේතුවෙන් අද (16) දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අවලංගු කළ දුම්රිය ගමන් වාරවලින් වැඩි සංඛ්‍යාවක් ප්‍රාදේශීය දුම්රිය බව කී එම නිලධාරියා දුරගමන් සේවා දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.



අදහස් (5)

දුම්රිය රැසක් අවලංගුයි

අමා Sunday, 16 April 2023 03:49 PM

හොඳට හොයලා බැලුවොත්, ඔය සියලු දෙනාම, සහෝදරවරු...

:       1       11

පිටිගල මිලානෝ Sunday, 16 April 2023 07:08 PM

හමුදා අනුඛණ්ඩයකට දුම්රිය, සිග්නල්, ගාඩ් යනාදී පුහුණු ලබාදී හදිසි වෙලාවල් වලදී අනුයුක්ත කරන්න...

:       1       11

Prabha Sunday, 16 April 2023 11:12 PM

මොනවා උනත් මාසේ අන්තිමට පඩිය ලැබෙනවා

:       0       1

Lal Monday, 17 April 2023 07:16 AM

ජෙප්පෝ තමයි ඉතින්...

:       0       0

Lalla Monday, 17 April 2023 08:41 AM

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අසමත් සහ කොන්ද පණ නැති සාමාන්‍යාධිකාරීවරයකු දුම්රිය සේවයේ ප්‍රධානියා වෙලාද? රටේ අත්‍යාවශ්‍ය සේවා නීති නැතිද?. ක්‍රියාත්මක නොවීමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site