සමන්තුරේ නගර සභා, කල්මුණෙ ප්‍රාදේශ සභා ඡන්දය පවත්වන්නැයි නියෝගයක් සමන්තුරේ නගර සභාවේ සහ කල්මුණෙ ප්‍රාදේශ සභාවේ මැතිවරණ වහාම පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේය... 30 minutes ago
Y සමිත් · 1 hour ago මිනිස්සු දුම්රිය පා පුවරුවේ යන්නේ ඇතුලේ ඉඩ නැති නිසා. ප්‍රවාහන පහසුකම් වැඩි කරන්න ඕන . ඊට පස්සේ නිතිය ක්‍රියාත්මක කරවන්න .(හේ) Reply 0
Y පසිදු · 1 hour ago හොද වැඩක් (අන්තරාදායක සිදුවීම් )" නියර් මිස් " වලට පිටරට වල විශේෂ වැඩ පිළිවෙලවල් තියනවා, ලංකාවත් එසේ කරනවානම් ජීවිත අවදානම වලක්වාගත හැක.(හේ) Reply 0
Y ඉමේෂ් · 1 hour ago අම්මෝ ලොකු දෙයක්. මෙහෙම හරි දඩයක් ගහන එක. නැතුව අපේ රටේ මිනිස්සු හදන්න බැහැ.(හේ) Reply 0
Y විජයබාහු · 1 hour ago ලංකාවේ දුම්රිය සේවය හරි දියුණු වෙලානේ. දුම්රියේ දොර වහගෙන යන්න බැරිද දන්නේ නෑ (බ) Reply 0
Y වජිරා · 1 hour ago ඔය ලැබෙන දඩ මුදලින් දුම්රියට දොරවල් යොදනවා නම් එය දියුණුවන රටක තවත් ලක්ෂණයක් වේවි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු දුම්රිය පා පුවරුවේ යන්නේ ඇතුලේ ඉඩ නැති නිසා. ප්‍රවාහන පහසුකම් වැඩි කරන්න ඕන . ඊට පස්සේ නිතිය ක්‍රියාත්මක කරවන්න .(හේ)
හොද වැඩක් (අන්තරාදායක සිදුවීම් )" නියර් මිස් " වලට පිටරට වල විශේෂ වැඩ පිළිවෙලවල් තියනවා, ලංකාවත් එසේ කරනවානම් ජීවිත අවදානම වලක්වාගත හැක.(හේ)
අම්මෝ ලොකු දෙයක්. මෙහෙම හරි දඩයක් ගහන එක. නැතුව අපේ රටේ මිනිස්සු හදන්න බැහැ.(හේ)
ලංකාවේ දුම්රිය සේවය හරි දියුණු වෙලානේ. දුම්රියේ දොර වහගෙන යන්න බැරිද දන්නේ නෑ (බ)
සවස 4 සිටේ 7 දක්වා දුම්රියේ පාපුවරුවේ මගීන් ගමන් යන්නේ නැත. (නදී)
ඔය ලැබෙන දඩ මුදලින් දුම්රියට දොරවල් යොදනවා නම් එය දියුණුවන රටක තවත් ලක්ෂණයක් වේවි.(නදී)