කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වු දුම්රියේ නියාමකවරයා දෙමටගොඩ දුම්රිය ස්ථානයේ දී මගීන් මඟ ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවසිය.
පසුව කොළඹ සිට වාහනයකින් වෙනත් නියාමකයකු කැඳවාගෙන ගොස් එම දුම්රියේ සේවයට යෙද වු බව දුම්රිය රඹුක්කන බලා පිටත් වු බව පවසයි.
දුම්රිය නියාමකවරයා දුම්රිය මඟ දමා බැස යාම සම්බන්ධව දුම්රිය ආරක්ෂක හමුදාව දෙමටගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මකුණෝ ඉන්න නිසාද ? නිදිමත නිසාද ?
වහාම වැඩ තහනම් කරන්න ඔහුගේ.
ඉහළ අයගේ ඉඳලා සේරමලවම අස්කොරලා දැම්මනම් ඉවරයිනේ..
මරුනෙ රජයේ ඉන්න සේවකයෝ ටික ...?
මෙයා නම් හිරේ යවන්න වටින්නේ මිනිසුන් මහමග දමායෑම හින්දා. එහෙම කියන්නත් හොඳ නෑ.. කවුද දන්නෙ වෙන හදිස්සියක් ද කියලා ....මේ වැඩ වර්ජන නිසා මනුස්සයෙක් ට හදිස්සියක් වෙන්නත් බෑ .
මොහු කලේ වැරැද්දක් නම් ඔහුට දඬුවම් දිය යුතුයි.
ලංකාවේ ඉන්න සුවිශේෂී බුද්ධිමතුන් වෛද්‍යවරු කියලා මේ වතාවෙත් ඔප්පුකරා. එයාලගේ උවමනාවට අනිකුත් වෘත්තීය සමිති කඩේ යැව්වා. ඇත්තම කීවොත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල හැදෙන එක පොදු ජනතාවට හොඳක් මිසක් නරකක් වෙන්නේ නෑ. ප්‍රමිතිය මදිනම් ප්‍රමිතිය හදලා ගන්නවා මිසක් ආයතන වහලා හරියන්නේ නෑ. අපි බලමු දුම්රිය අධ්‍යාපන වෘත්තීය සටන්වලට වෛද්‍යවරු සහයෝගය දෙන හැටි...
වර්ජනය කරනවානම් කලින් වැඩ නොකර ඉන්න තිබුණා. රාජකාරිය අතරමග දුම්රියෙන් බැස යාම සුදුසු නැත.
තමන් භාරයේ ඇති ධාවනය වන දුම්රියෙන් ඉවත් වෙනවා කියන්නේ බරපතල වරදක්. වර්ජනය කරනවා නම් කලින් වැඩ නොකර ඉන්න තිබුණා. අතර මග බැස යාම රාජකාරිය පහර හැරීමක්. වහාම ගෙදර යවන්න.
මෙයාලාට මඩුවලිගෙන් ගහන්න නීති ගෙනෙන්න ඕනා...