මේ වන විට පවතින ඇදිරිනීතිය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් තාවකාලිකව අත්අහිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දුම්රිය ගමන්වාර පහත නිවේදනයේ දැක්වේ.


මේ වන විට පවතින ඇදිරිනීතිය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් තාවකාලිකව අත්අහිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දුම්රිය ගමන්වාර පහත නිවේදනයේ දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අද තමයි දැනගත්තේ පොල්ගහවෙල රඹුක්කන තියෙන්නේ පුත්තලම මාර්ගයේ කියලා... නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන නම් පුත්තලමේ කෙනෙක් වගේ පෙනෙන්නේ ...
රඹුක්කන, පොල්ගහවෙල තියෙන්නේ පුත්තලම් මාර්ගයේද? දන්නෙ නැති නිසයි අහන්නේ...
දුම්රිය ගමන් වාර නැවැත්වීම පිළිබඳව නොව මෙය කියන්නේ මෙම ලිපිය අත්සන් කරපු අය මෙය නිවැරැදිව කියවා නැති බව පෙනේ. මම දන්නා තරමට පොල්ගහවෙල, රඹුක්කන ආදී දුම්රිය ස්ථාන ඇත්තේ ප්‍රධාන මාර්ගයේය. නමුත් එම දුම්රිය ස්ථානද පුත්තලම දුම්රිය මාර්ගයේ බව දැන ගත්තේ අදය. ලිපියකට අත්සන් තැබීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න. නැත්නම් ඔබතුමාගේ දේපලද තව කෙනෙකු පවරා ගනු ඇත.