
(යොහාන් භාසුර)
කොළඹ බලා ගමන් අරඹා ඇති දුම්රිය වෘත්තිය අවධානම දරමින් කොළඹට ගෙන ඒමට දුම්රිය ස්ථානාධිපතිවරු සූදානම් බවත් ඒ සඳහා මගීන්ගේ පූර්ණ සහයෝගය ලැබිය යුතු බවත් දුම්රිය ස්ථානාදිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය ස්ථාන කීපයකට පහර දී ඇති බවත් එවැනි දේවලින් වැලකී දුම්රිය ධාවනයට සහයොග්ය දක්වන ලෙස ඉල්ලා සිටින බවත් කසුන් චාමර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර වගකීමෙන් රාජකාරිය කරන මේ නිලධාරින් පහුගිය කාලේ කොහේද හිටියේ?