
(යොහාන් භාසුර)
දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය හරහා ආසන වෙන් කිරීම් පස්වරු 7.00 සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (14) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ පද්ධතිය දිනපතා පස්වරු 7.00 සිට විවෘත වන බවද කියන එම දෙපාර්තමේන්තුව මීට පෙර එම පද්ධතිය පෙරවරු 10.00 ට විවෘත කළ බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙබ් අඩවිය වැඩ කරන්නේ නැහැ. ගරු අමාත්‍යවරයා කෙරෙහි අවධානය යොමු කරන්න. පුදන කොටම කාපි යකා...!