මහ රෑ පාඩම් කරමින් සිටියදී ශිෂ්‍ය මිතුරා ගෙදරට ඇරලවීමට පියාගේ යතුරු පැදියෙන් ගිය කොට්ටාව ධර්මපාල විදුහලේ සිසුවෙක් අද අලුයම විදුලි කණුවක හැපී මිය ගිය බව පොලිසිය කියයි.
ඔහු අපොස සාමාන්‍ය පෙළ විභායට සූදානම් වෙමින් සිටියේය.
මහ රෑ පාඩම් කරමින් සිටියදී ශිෂ්‍ය මිතුරා ගෙදරට ඇරලවීමට පියාගේ යතුරු පැදියෙන් ගිය කොට්ටාව ධර්මපාල විදුහලේ සිසුවෙක් අද අලුයම විදුලි කණුවක හැපී මිය ගිය බව පොලිසිය කියයි.
ඔහු අපොස සාමාන්‍ය පෙළ විභායට සූදානම් වෙමින් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අකල් මරණ සිදු නොවේවා.(හේ)
සුදු පුතේ ඔබට නිවන් සුව පතනවා. උපඋපන් ආත්මෙක මෙහෙම අකල් මරණයකට ගොදුරු නොවේිවා.... මෙය අනික් දරුවොත් , දෙමව්පියෝත් ආදර්ශෙට ගතයුතුයි. නැවත මෙවන් දේ අසන්නට නොලැබේවා.....(හේ)
පැහැදිලිවම දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා සිදු වු දෙයක්.(හේ)
මේච්චර ජරා මිනිස්සු ඉන්න රටේ ඇයි මේ අහිංසක දරුවෝ මැරෙන්නේ අකාලයේ? පුතාට නිවන්සුබ පතනවා.(හේ)
ඉතාම කණගාටු පුවතක් ඔබට නිවන් සුව ලැබේවා පුතේ (දිල්)
පුතේ ඔබට නිවන් සුව අත්වේවා! ඇයි දෙමපියන් මෙතරම් නොසැලකිලිමත් උනේ තරුණ දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන නේද (බ)
නිවන් සුව පතනවා පුතේ.(හේ)
පව් අනේ හරිම දුකයි හැදු වඩු දෙමව්පියන්ට කොහොම දුකක් ඇත්ද මේවගේ වෙලාවේ මොකට ගියාද මන්දා ඔබට නිවන් සුව යලිත් මෙවන් අකල් මරණ අසන්නට නොලැබේවා (දී)
දෙමාපියන්ට බනිනින්න එපා. පුතා ඔබට නිවන් සුව (දිල්)
අ.පො.ස. සාමාන්‍ය පෙළ ලියන සිසුවෙක් කියන්නේ වයස අවරුදු 15-16 දරුවෙක් අඩුගානේ යතුරු පැදියක් පදවන්න බලපත්‍රයක්වත් හිමි නැති අයෙක් එවැනි දරුවෙක්ව මහා රෑ යතුරු පැදියක් දීලා යවන්න තරම් මේ දෙමාපියෝ අනුවන වුනේ කොහොමද,දැන් ඒ දෙමාපියන්ට තේරෙනවා ඇති තමන් කළ මෝඩකමේ තරම එත් එතකොට ප්‍රමාද වැඩියි සියල්ල සිදුවී හමාරයි. (හේ)
දුක්බර ආරංචියක්, පුතේ ඔයාට නිවන් සුව ලැබේවා, මේ දරුවාගේ දෙමව්පියෝ කොහමද ඉවසන්නේ.(හේ)
මේ දරුවා මහා රෑ නිදිමතේ යන්ට දුන් වැඩිහිටියා මෙම අවාසනාවන්ත මරණයේ වගකීම භාර ගත යුතුයි. ඔහුට හෝ ඇයට තිබුන ඔය ගමන වළක්වාලන්නට. වැඩිහිටි අය මෙයට වඩා බුද්ධිමත්ව වැඩ කළ යුතුයි. අපරාදේ වටින තරුණ ජිවිතයක් නැති උනා. ඔහුට නිවන් සුව පතමි. (බ)