භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතාට පෙනී සිටිමට ඉඩ දෙන්නැයි දුමින්ද සිල්වාගේ පියාවන වී ප්‍රේමලාල් ද සිල්වා විසින් ගොනු කැරුණු පෙත්සමක් විභාගයට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා මහේස්ත්‍රාත් උසාවි නඩු වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කෙළේය. දුමින්ද සිල්වාගේ අවසරය නැතිව ඔහුට දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව මහේස්ත්‍රාත් නියෝය කෙළ්ය. ඔහු දැන් එම උසාවියේ පෙනී සිටිනුයේ අතෘප්තියට පත් ඔහුගේ පියා වෙනුවෙනි. මහේස්ත්‍රාත් නියෝගය සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටින ඔහුගේ පියා කියනුයේ සිංගප්පුරුවේ මවුන්ට් එළිසැබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු සිය කැමැත්ත ප්‍රකාශ කළ හැකි තත්ත්වයක නොසිටින බවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමන්ම් එළිසැබෙත් රෝහලේදී මොනවා වෙයිද ?