භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනයේ සැකකරුවන්ට එරෙහි නඩුව මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපති යුවන්ජන් විජේතිලක මහතා ඒ.ශ්‍රීපවන් අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම සිද්ධිය විශේෂ අධිකරණ කාර්යයක් සේ සලකා ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කරන්නැයි නීතිපති ඉල්ලයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙම නඩුවෙන් චෝදනා ලබා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය කුඩුකාරයෝ කියා මුළු ලෝකෙම දන්නවා. ඒත් අපේ අය දන්නේ නැහැ (නදී)
මොකුත් වෙන එකක් නැහැ. ප්‍රශ්න කර කර ඉන්නවා විතරද?(නදී)
ඔහොම ගියොත් ජනතාව නීතිය අතට ගනී (නදී)
එතනත් දුමින්දට විශේෂ සැලකිලි. එ්කෙන්ම පේනවා රටේ තත්වය මිනිහට තියෙන තැන. නීතිය කාටත් සාදාරණ වෙන්න ඕනේ. වෙන මිනිස්සු වැරදි කලාම රැඳවුම් නියෝග අරගෙන ප්‍රශ්න කරන්නේ. එ්ත් දුමින්ද ගෙන් ප්‍රශ්න කලේ හරියට තේ එකක් බොන්න කතා කළා වගේ. අද වෙනකම් මොකුත් නැහැ. දීපු සාක්කි සේරම උස්සලා. මේවා ගැන අපි බලාගෙන ඉන්නවා (නදී)
දනුක, පවතින ක්‍රමයේ අපි නරඹන්නන් විතරද ? (නදී)