IMG-LOGO

දුමින්ද සිල්වා ජපුර රෝහලේ

(යොහාන් භාසුර)

ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ.

දුමින්ද සිල්වා මහතා එම රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත්කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ. 



අදහස් (11)

දුමින්ද සිල්වා ජපුර රෝහලේ

vira Wednesday, 01 June 2022 02:58 PM

අනේ මන්දා.. මේවා කාට කියන්නද? මේ අය තාම අපි එක්ක සෙල්ලම් කරනවා.

:       0       20

fairoos Wednesday, 01 June 2022 03:02 PM

ඊයෙ වෙනකම් හොඳට හිටපු කෙනෙක්නෙ පවු? අමාරුද දන්නෙ නෑ?

:       0       22

lankaputha Wednesday, 01 June 2022 03:04 PM

දේශපාලන හේතූන් මත ඔවුන් තවදුරටත් ආරක්ෂා නොකරන බව පෙන්වීමට GMOA ට ඇති අවාව විකල්පය මෙන්න.

:       0       17

de silva Wednesday, 01 June 2022 03:05 PM

ගොබ්බසේනගෙ ගෝලයන්ට හිරේ යන්න වුනහම ඉස්පිරිතාලෙ මතක්වෙනව.

:       1       18

swene Wednesday, 01 June 2022 03:07 PM

2011 දී වගේ ගෝඨාභය මහත්තයා ජපුර රෝහලට යාවිද ?

:       2       16

සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 01 June 2022 03:24 PM

දුමින්ද වික්කෙ කුඩු....හිරුණිකාගෙ තාත්තා වික්කෙ මිරිස් කුඩු ද එතකොට ?

:       18       8

ravin Wednesday, 01 June 2022 03:51 PM

නිදහස් අධ්‍යපනයෙ ප්‍රතිපල ලෙස ඉගෙනගෙන ‌‌දේශපාලන ඔන එපාකම් හා මුදලට යටවන වෘත්තිකයින්ගෙන් රටට වැඩක් වෙයිද? වරෙන්තු නිකුත් කරපු ගමන් හැදෙන ලෙඩේ මොකද? සමාජ දූශකයිනි මෙ ලෙඩේ ඔබඔබලාටත් ප්‍රයොජනය වෙවි.

:       2       9

සෙනෙවිරත්න Wednesday, 01 June 2022 03:52 PM

මේක අධිකරණයට අපහාසයක්. වහාම හොර ලෙඩා රෝහලෙන් එලියට දාන්න. ගොබ්බසේනගෙ තවත් රිවස් වැඩක්.

:       1       19

Ruwan R Wednesday, 01 June 2022 05:17 PM

ආයෙත් අමතක වෙලාද?

:       0       5

ranjith Wednesday, 01 June 2022 05:33 PM

අමුතු ලෙඩක් මේක නම්... දේශපාලකයින්ට නීතියෙන් ගැලවෙන්න උපායක් සාදාගෙන. බන්ධනාගාර රෝහල තියෙනවනේ... මොකද බය ඔයතරම්...? දිට්ඨ ධම්ම වේදනීය කර්මය නවත්වන්න කාටත් බැහැ.

:       0       2

Siri Wednesday, 01 June 2022 10:18 PM

R.I.P

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 457 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 97 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 288 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site