
(ආරියරත්න රණබාහු )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ .
පක්ෂයේ වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවත්වණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදන සභාපති සමග හාස්‍යජනක ලේකම්
මේක හරියට එදා ගෝඨාභයගේ කැබිනට් මණ්ඩලය වගේ. උදයට එක වැඩබලන සභාපති කෙනක් සහ වැඩබලන ලේකම් කෙනෙක්. සවසට වෙනත් වැඩබලන සභාපති කෙනක් සහ වැඩබලන ලේකම් කෙනෙක්. එදා ගෝඨාභයගේ ඇමැතිලා උදයට දිවුරුම් දෙනවා. සවසට ඉල්ලා අස්වෙනවා...