පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද (22) අල්ලස් කොමිසමට පැමිණියේය. ඔහු සිය වත්කම් හෙළිකිරීමට එහි ගිය බව දැනගන්නට ඇත. පාර්ලිමේන්තුවටද වත්කම් පිටපතක් ඉදිරිපත් කරන බව ඔහු කියයි.
දුමින්ද සිල්වාගේ බැංකු හා මූල්‍ය ආයතනවල ඇති වත්කම් හෙළිකරන ලෙස පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් උසාවියෙන් මෑතදී නියෝගයක් ලබාගත්තේය. පොලිසිය එසේ කළේ ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකුවන වෙලේ සුදා ඔහුට මුදල් දී ඇති බවට පොලිසියට ලද තොරතුරු නිසාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd