(විමුක්ති එස් රුද්‍රිගු)
කොරියා යවන බවට පවසා රුපියල් ලක්ෂ 30 වංචා කළ බව කියන දමිතා අබේරත්න සහ ඇගේ සැමියට විදෙශ් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි ... සතුටුයි...
සමිතාගේ හොර මූණෙන් පේනවා. ඕනෑවට වඩා රඟපානවා...
සමගි ජනබලවේගයේ කාන්තාවන්ට ලොකු ආදර්ශයක්. උඩ පැනපු විදියට දැන් පස්ස බිම ඇනිලා ඇති ?
දමිතා ඉන්න තැනක් හොයා ගන්න බැරි දේශබන්දුගේ සිරි ලංකා පොලීසියෙන් රටේ සාමාන්‍ය ජනතාවට යුක්තිය ඉටු වේ යැයි ඔබ විශ්වාස කරනවාද? මේ සියල්ලම රටේ මිනිසුන් මුලා කරන රංගනයන් පමණක්ය.කෙහෙළියගේ ඇප ප්‍රතික්ෂේප වන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක වීම නිසා නොව මිනිසුන්ගේ දැඩි විරෝධය මේ වෙලාවේ පවතින ආණ්ඩුවේ පැවැත්මට අවාසිදායක නිසාය.පැවැත්වෙන මැතිවරණයකින් බලය තහවුරු කර ගත් වහාම කෙහෙළිය නිදහස්වීමද සිදු වෙනු ඇත.