(විමුක්ති එස් රුද්‍රිගු)
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(24) නියෝග කළේය.
අදාල චෝදනාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ප්‍රගතිය මත දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 4 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබ කවුරුවත් ආවේ නැද්ද දන්නේ නැහැ... ලක් අම්මාට මල් මාලයක් දාලා පිළිගන්න...
මේ වගේ අමනයන්ගෙන් තමයි ජනතාව ප්‍රෙව්සම් වෙන්න ඕනේ. මොවුන් රටේ සිස්ටම් හදන්න... රට හදන්න කතාකරනවා. ඒ වුණාට කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කන එක..
සතුටුයි හුගක් ලක් අම්මා දැන් එලියේ ආයේත් අරගලේ එන ලකුණු පෙනේ.. සජී බබා ගැන නිතරම මුවේ තියේ.. සැරදේ දමිතා සජබෙත් ඔබ සමග ප්‍රියේ.
දේසපාලුවන්ට කඩේ යන නලු නිළියෝ ගැන නම් ආයේ කියලා වැඩක් නැහැ. ඇස් පියාගත්තම රෑට හීනෙනුත් පේන්නේ ඒ අයලූ?
මම මීට පෙර වතාවක් ලිව්වා. මෙයාට ලක් අම්මා කියලා කියන්න එපා කියලා... ඒක තමන්ගේ මෑණියන්ට කරන අගෞරවයක් නිසා. පොඩ්ඩක් සිතා බලන්න.