
(මනෝප්‍රිය ගුණසේකර සහ උපාලි ආනන්ද)
නීතීවිරෝධි ක්‍රියාවන් වලින් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් පාතාල නායකයකු බව කියන දෙමටගොඩ රුවන් ඔහුගේ බිරිඳ, සහෝදරිය සහ පුතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.
වසර 10ක කාලයක් තුළ නීතීවිරෝධි ක්‍රියාවන් වලින් උපයා ගත් මුදල් වලින් ලෑන්ඩ් කෲසර්, බී.එම්.ඩබ්ලිව්. රේන්ජ් රෝවර් වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගෙන ඇති බව නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩු වල සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමටගොඩ රුවන්ගේ පවුලටම නඩු දමයි