හිටපු අගමැතිගේ මහජන සම්බන්ධතා ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ මිනුවන්ගොඩ, වටිනාපහ නිවසේ ළිඳකින් ලිපි ගොනුවක් ගොඩගත් බව පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ සිදුවේ.
හිටපු අගමැතිගේ මහජන සම්බන්ධතා ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ මිනුවන්ගොඩ, වටිනාපහ නිවසේ ළිඳකින් ලිපි ගොනුවක් ගොඩගත් බව පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ සිදුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ හෝදන්න වෙන්න ඇති ළිඳට දැම්මේ (නි)
ලිපි ගොනු ආරක්ෂා කර ගන්න කරපු වැඩක් වෙන්නැති (දිල්)
එක්කෙනෙක් අමාත්‍යශයේ ඉදන් ලිපි ගොනු පිච්චුවා නේද?.අනිත් එක්කෙනා ලිපි ගොනු ළිදේ දානවා.(දිල්)
කවුද දන්නෙ නැහැ මේ ලේකම්? (නි)
අල්මාරිය වහල නිසා දාන්න ඇති. (නදී)
මරේ මරු දැන් වතුර විතරක් නොවෙයි ලිපි ලේඛනත් උනන්න පටන් අරන් මේක නම් ආස්චර්යක්ම තමයි. (නදී)
පිරිසිදු දේශපාලනයට හා නා ගැනීමට ලිපි ගොනු හෝද හෝදා ලිඳේ එබිය යුතු වේ. නව සීලන්ත වීරේ (නදී)
මේක අලුත් ක්‍රමයක්. (ර)