ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා අද (14)අලුයම රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
ප්‍රසංග වේදිකාවේ ‘‘පොඩි ළමයා‘‘ භූමිකාව රඟ දක්වමින් රසික ලෝලීන් අතර ජනප්‍රිය වූ ඒ මහතා 1967 නොවැම්බර් 20 වැනි ඡන්ම ලාබය ලැබීය.
වත්මන් සමාජයේ සිදුවන අසාධාරණය තෙමා කර ගත් ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබේ. ‘‘රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ‘‘ රසික ලෝලීන්ගේ හදවත්වලට කථා කළ එක් ගීතයකි . ‘‘අද නොකර කතා, ඇයි ඇතුන් මරන්නේ, ආනන්ද භවන්, අයුක්තියට හිස නමන්නේ නෑ‘‘ ඔහු ගායනා කළ තවත් ගීත කීපයකි.කිරිබත්ගොඩ මාකොළ පාරේ පිහිටි සිය නිවසේ පදිංචිව සිටි ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15) සවස කලණිය පිලපිටියේ දී සිදු කරන බව ඥාතීහු පවසති.
130


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියයන්ගෙන් වෙන්විම දුකකි. නිවනින් සැනසුම ලැබේවා....! (නි)
මගේ මිතුරාට නිවන් සුව පතමි! (නි)
ඉතාම කණගාටු දායක පුවතක් ! (අ)
ඔබට නිවන් සුව! (නි)
කණගාටුදායක පුවතක් (නි)
සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!! (නි)
සහෘදයාණනි! ඔබට නිවන් සුව ... (අ)
නිවන් සුව මහත්මයාණනි!. (අ)
ඔබට නිවන් සුව ලැබේව! (අ)
අනේ අපොයි (අ)
දේශපාලුවන්ට නිර්භීතව පාඩමක් කියාදුන් ඔබ දුප්පතාගේ හිතවතෙකි, දක්ෂ රංගන ශිල්ෆියෙකි, ජාතියට අවශ්‍ය රන්ඝදරයෙකුගේ නිකමයම ජතියට පාඩුවකි, ඔබට නිවන්සුව
දක්ෂ ගායකයෙක්. මරුන කෙනා මැරුනා අපි දැන් සින්දු කියමු වැනි ප්‍රකශ නොකර හිටියා නම් කොච්චර හොදද? (අ)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා .(අ)
පවතින සමාජ ක්‍රමයේ නිරුවත කලාව තුලින් සමාජයටම පෙන්වන්න සමත් වු කලාකරුවෙක්. ඔබගේ නික්ම යාම මේ "සමාජ ක්‍රමයට" සිදුවුන වාසියක්. නමුත් මුළුමහත් සමාජයේම අනාගතයට සිදුවුන බලවත් පාඩුවක්. ඔබට නිවන් සුව ..!!! (අ)
සොයුර ඔබට නිවන් සුවය ලැබේවා.මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඇත්ත? (අ)
සදාදරණීය කලාකරුවණනි ඔබට අමාමහ නිවන්සුව පතන්නෙමි. (අ)
ඔබ තුමාට නිවන් සුව !! (අ)
කණගාටු දායක පුවතක් ඔබට නිවන් සුවය ලැබේවා.(අ)
ඔබට නිවන් සුව ලැබේවා. (බ)
ඔබට නිවන් සුව අත් වේවා! (අ)
දේශපාලුවන්ගෙන් දැඩිලෙස පහරකාපු වටිනා මනුෂයෙක්. (අ)
අත්තටම ලංකාවේ හොඳ ගීත රැසක නිර්මාතෘ මතුම කියලි මට හිතන්න සදාදරණීය කලාකරුවණනි ඔබට අමාමහ නිවන්සුව පතන්නෙමි (අ)
ඔබට නිවන් සුව පතමු! (නි)
හරිම කණගාටුදායක ආරංචියක් (නි)
නිවන් සුව ලැබේවා! ස්වර්ගයේ සැතපේවා! (නි)
දීපාල් නාමය නොදිරයි. කුණුකය දිරයි. ඔබගේ ආත්මයට නිවන් සුව ලැබේවා..!!! (නි)