(උපාලි ආනාන්ද සහ පැතුම් දර්ශන)
කැබිතිගොල්ලෑව ගොනුහද්දනෑව ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (13) රාත්‍රී ඇතිවූ ගැටුමකදී එක් පුද්ගලයකු මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.
තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය කීය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳිරි නීතිය අස්සේ මෙතරම් දෙයක් වෙනකම් මේ කිට්ටුවකවත් පොලිසියෙන් හිටියේ නැත්ද?
මේ දවස්වල දකුණු ඉන්දියන් දෙමළ ෆිල්ම් බලලා ඒවා ඇක්ට් කරනවා වෙන්න ඕන.
ඇදිරිනීතිය අකුරටම පිළිපැදලා....