(වියලුව වාර්තාකරු )
මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකුට අද (23) මීගහකිවුල දිසා රෝහලට හා හා බදුල්ල ශීක්‍ෂණ රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ පදිංචි අවුරුදු 19, 23 හා 27 වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකි.
පැරැණි කෝන්තරයක් ගැටුමට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
130
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙපිරිසේ ගැටුමෙන් තුනක් රෝහලේ
Jayamali Wednesday, 24 January 2024 07:41 AM
ගමේ පෙන්වා දිය යුතු අඩුපාඩු තිබියදී දෙපිරිසක් අතර ගැටුමක්. අපේ මාධ්‍ය හැසිරීම ඇත්තටම කනගාටුයි.