දීපිකා පදුකෝනි රංගනයෙන් දායක වන හොලිවුඩ් චිත්‍රපටයක් වන xXx: "The Return of Xander Cage" චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුරදී ඇය වින් ඩීසල් සමග ලබාගත් ඡායාරූපයක්; ආක්ෂේ කුමාර්, අභිෂේක් බච්චන් සහ රිතේෂ් දේශ්මුක් විසින් එවැනිම අනුරුවක් සමග ඡායාරූපයක් ලබාගෙන එය සමාජ ජාලයට එක්කර ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ "වින් ඩීසල් සමග නොව වින් පෙට්‍රල් සමග" ගත් එකක් බවය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දීපිකාට කළ විහිළුව