බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද නමක් දිනා සිටින දීපිකා පදුකෝනි අලුත් පෙමක පැටලී ඇති බව වාර්තා වෙනවා. රන්වීර් සිංග් ගේ පෙම්වතිය ලෙස බොහෝ ප්‍රසිද්ධියට පත්ව සිටින ඇය දැන් වෙනත් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇත්තේ හොලිවුඩ් නළු වින් ඩීසල් සමග බවයි සඳහන් වන්නේ. මේ පිළිබඳව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ ඔවුන්ගේ නවතම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහ ඔවුන් දෙදෙනා එකට බොහෝ දින ගත කරන බැවින් මෙවැනි පෙමක් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd