අධික වර්ෂාව නිසා නායයැමෙන්,ගංවතුරෙන් උන් හිටි තැන් අහිමිව ඇඳිවත පමණක් ඉතිරිව සිටින ඡනතාව වෙනුවෙන් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කර ඇති වෙසක් උත්සව හා දන්සැල් ආදිය සඳහා වියපැහැදම් කරන දෙයින් අඩක්වත් ලබාදෙන ලෙස ඒවායේ සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින බව අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූඡ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් අද (20) පැවැසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දානය නාස්තියක් නොවෙයි. එය පිනක්. නමුත් තොරණ් නම් මහා මුදල් නාස්තියක්. (නි)
අපේ හාමුදුරුවනේ, තව මිනිහෙක් අසරණ වූ වෙලාවට වර්ග බේද, පන්තිබේද, ජාතිබේද නොබලා දන් දෙන මිනිස්සු ඉන්න රටක් මේක (නි)
එහෙම කරනවා නම් ලොකු පින්කමක් (නි)