රියැලිටි තරු මාවතේ පැමිණි දිනේෂ් තරංග කාලයක් ගීත ලෝකයෙන් සමුගෙන තිබුණා. ‘මීවිත පිරුණා’ ගීතයෙන් බොහෝ ජනප්‍රියත්වට පත් ඔහු නැවතත් නව ගීතයකින් ගීත ලෝකය වර්ණවත් කරනු ලැබුවා. ‘හැඟෙන්නැති ආදරේ’ ලෙස නම්කර ඇති මෙම ගීතය පසුගියදා එළිදැක්වීමත් සමග ඔහු නැවත රසික ජනතාව අතරේ කතාබහට ලක්වුණා. නැවතත් දිනේෂ් විසින් කරනු ලැබූ වැඩක් ගැන තමයි අපි මේ කතා කරන්න සැරසෙන්නේ. ඒ ඔහු සහ  A N Stepz එක්ව කරනු ලැබූ 'නත්තල්' ගීතයක් පිළිබඳවයි.

'ආලේලුයියා' ලෙස නම් කර ඇති මෙම ගීතය කිතුනු බැතිමතුන් වෙනුවෙන් දිනේෂ් තරංගගෙන් නත්තල් තිළියක් කීවාට කිසිඳු වරදක් නොමැත.

Alleluia (Christmas Hymn) - Dinesh Tharanga ft. A N Stepz (Animated Lyric Video)

Singer - Dinesh Tharanga

Music by - Alex and Nishan (A N Stepz)

Mixed By - Nishan M Fernando (A N Stepz)

Mastered By - Christo Peiris

Audio Label : A N Stepz Production

Animation Draw - Dominik Chandrasali

Video - Diluka Perera @ Dream Tym Films