වැලිවේරිය කිරිකිත්ත ඓතිහාසික දනව් කන්ද රක්ෂිතය අසල අක්කර 50කට අධික කන්දේ කළුගල් කැපීමට රට සමාගමකට පවරා දීමට යතියි විරෝධය පළ කරමින් දනව්කන්ද සිරිමංගල යෝගාශ්‍රමයේ දී අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි. එහි පවුල් 300ක් පදිංචි වී සිටිති. අඩි පහක පස්තට්ටුව ඉවත් කැර ගල කැඩීමට යයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කුඩා කාලය ගෙව්වේ මේ කන්ද ආශ්‍රිතව. අද මේ වගේ දෙයක් වෙන්න යනවා දැක්කම හරිම දුකයි
නිධානෙට බහිරවයගේ පිහිට තමයි...
පටු අදහස් නොතකා රටේ සංවර්ධනය වෙනුවෙන් යමක් කළ යුතුයි
සොරකම් නොකර පිටරටක ගිහින් හරි රස්සාවක් කරලා මුදල් හම්ම්බකරන එක ගොඩක් හොද දෙයක්. එත් ණය නම් ගන්න හොද නැහැ මොකද අපේ රට රටට දරන්න බැරි තරමටම ණය ප්‍රමාණය වැඩි වෙලා. ණයට ගැනීම සතුටක් උනාට ණයට කෑම දුකක් ......