මීගමු උසාවි සංකීර්ණයේ විදුලි සෝපානයේ හිරවූ බව කියන සුළු සේවිකාවන් දෙදෙනකු තැති ගත් ස්වභාවයෙන් මීගමු රෝහලට ඇතුළු කළ බව වෛද්‍යවරු කියති.
විදුලිය ඇනහිටීමෙන් සෝපානය ක්‍රියා විරහිතවී ඇත.
මීගමු උසාවි සංකීර්ණයේ විදුලි සෝපානයේ හිරවූ බව කියන සුළු සේවිකාවන් දෙදෙනකු තැති ගත් ස්වභාවයෙන් මීගමු රෝහලට ඇතුළු කළ බව වෛද්‍යවරු කියති.
විදුලිය ඇනහිටීමෙන් සෝපානය ක්‍රියා විරහිතවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සෝපානය නඩත්තු කරන ආයතනයෙන් මේ ගැන විමසන්න ඕනි. සෝපානයක් නියම තත්වයට තියනවා නම් විදුලිය නැති වෙලාවක මග නැවතුනොත් අතින් කරකවල පහලට ගන්න පුළුවන් වෙන්න ඕනා. අනික උසාවියේ විදුලි ජනක යන්ත්‍රක් තිබුනේ නැත්ද ? (නදී)