පාදුක්ක අලුත්වත්තේ දිය පැන්නුමක දී ගංවතුරට ගසාගෙන ගිය තිදෙනකුගෙන් දැරියක (10) මිය ගිය බව පොලිසිය කියයි.
වැඩිහිටියකුගේ උරහිස මත සිටි දැරිය සැඩපහරට ගසාගෙන ගොස් ඇත්තේ ඔහු දියට වැටීමත් සමඟය.
පාදුක්ක අලුත්වත්තේ දිය පැන්නුමක දී ගංවතුරට ගසාගෙන ගිය තිදෙනකුගෙන් දැරියක (10) මිය ගිය බව පොලිසිය කියයි.
වැඩිහිටියකුගේ උරහිස මත සිටි දැරිය සැඩපහරට ගසාගෙන ගොස් ඇත්තේ ඔහු දියට වැටීමත් සමඟය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දින කන වැකුණු අසුභ ආරංචිය, ආදරණිය දුවේ නුඹට නිවන් සුව පතමි,(දිල්)
අනේ මෙහෙමත් වැඩිහිටියෝ අවදානමට පෙර අවදානය යොමුකළ යුතුයි.(නදී)
අනේ හරිම අවාසනා වන්ත සිදුවීමක් දුවේ ඔයාට නිවන් සැප ලැබේවා !(නදී)
හරිම කණගාටුදායක පුවතක් (නි)
ඒක ඒ දැරියගේ වෙලාව... (නි)
අනේ මේ වගේ දේවල් අසන්නට නොලැබේවා! හරිම දුක්බර සිදුවීමක් අසරණ දුවට අජරාමර නිවන් සුව පතමි (නදී)
මේ වගේ දේවල් අසන්නට නොලැබේවා (දී)
මහජන මුදල් වලින් කොළඹට ටයිල් අල්ල අල්ල නාස්ති කරන්නේ නැතුව මිනිසුන්ගේ මුලික අවශ්‍යතා සපුරන්න ඒවා වියදම් කරන්න. කොළඹට සැතපුම් කීපයකට එහා නගරේ මිනිස්සු ගංවතුරට ගහගෙන යනවා නම් කොළඹ නගරෙත් වැස්සට යට වෙනවනම් අලංකාරයෙන් ඇති පලය කුමක්ද?(දිල්)
දුවේ ඔබට නිවන්සුව. මේ මිහිපිට කිසිම දරුවෙකුට මෙවැනි විපතක් අහන්න දකින්න නොලැබේවා. (නදී)
හරිම වේදනාබර පුවතක්. දුව ඔයාට නිවන් සුව පතමි (නදී)