(නිමල කොඩිතුවක්කු)
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ඇත්තේ දින පහක කාළයක් සඳහා පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
දින 10ක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ගබඩා කර තැබීමට හැකි වුවත් මේ වන විටට එය සියයට 50 කින් පමණ අඩුවී ඇතැයිද ජයසුන්දර මහතා කීවේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිතවල යම් අඩුවීමක් තිබුණත් දුම්රිය ධාවනයට එය බාධාවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
දුම්රිය ධාවනයට දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් වැයවන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දෛනිකව ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු නටන්න එපා. බස් වල පොරකන්න බෑ...!
අවජාතකයින් රට පාලනය කරන නිසා මෙහෙම වෙනවා.
සෞභාග්‍යය දකිනවා. ඒත් කෝ දැනෙන්නේ 1970 -1977 යුගයට යනවා කියලා නේද? අවසාන ඵලය සත් වසක ශාපය වගේම වෙයි...!