පසුගිය දින පහක් පුරා පැවති මහ වැස්සෙන් පසු අනුරාධපුරයට අද (18) හිරු එළිය වැටිණි.
අනුරාධපුර පවුල් 1367 න් 4385 ක් විපතට පත්වී සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
පවුල් 485 ක් අවතැන් කඳවුරු 17 ක ලැඟුම් ගෙන සිටින බව අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජි. කුමාරසිරි මහතා කියයි.
කුඩා වැව් 12 ක් කැඩී ගොස් ඇති බවත් තවත් වැව් හතරක් අවධානම් මට්ටමේ පවතින බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd