පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද හමුදා සාමාජිකයන් ද අතර අවුරුදු උත්වසවයක් වවුනියා නගර සභාපිටියේ දී අද පැවැත්විණි. හමුදා සෙබළුන් ද හිටපු කොටි ද කොට්ටා පොර ඇතුළු තරග රැසකට එක් වූහ. වවුනියාව හා පොළොන්නරුව කඳවුරුවල හිටපු කොටි සාමාජිකයන් හත්සිය දෙනෙක් පමණ ඊට එක් වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ මහ්තවරුන්ට නිල ඇදුම් වෙනුවට සාමාන්‍ය ඇදුමකින් සැරසුනානම් වැඩේ පංකාදුයි.
මෙහෙම තමයි ඉන්න ඔිනා. මෙන්න ප්‍රේමය, සාමය, මෛත්‍රීය, කරැණාව, දයාව, වර්ථමානයට මෙය අලුත්දෙයක් වුනාට අතීතයේ අපි මෙහෙම තමයි හිටියේ.
මුළු ලෝකයටම ආදර්ශයක්