
(යොහාන් භාසුර)
දින 44 ක් තුළ ගෑස් සම්බන්ධ සිද්ධීන් 727 ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය නොවැම්බර් මස 1 වැනිදා සිට අද (15) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මෙම සිද්ධීන් වාර්තා වී ඇති බවත් අද පෙරවරු 6.00 අවසන් වූ පැය 24 තුළ පමණක් ගෑස් සම්බන්ධ සිද්ධීන් 24 ක් වාර්තා වී ඇති බවත් පොලිසිය කියයි.
එම සිද්ධීන් 24 ට ගෑස්ලිප් විනාශවීමේ සිද්ධීන් 24 ක් සහ ගෑස් නළයේ පිපිරීම් 2 ක් ඇතුළත්ව ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි හොදටම පුපුරවන්නේ. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.
ගෑස් කියන්නේ බැලූන් වගේ පුපුරන දෙයක්... අපේ සර්ගේ වියත් මගේ අදහස්...
හැම දේටම 'සර්' නෙවී .. ඔතන සර්ල වෙන්න පොරකන අය තමා මේ හැම විනාශයකටම මුල..ඒත් ඒ පොර කුකුල්ලු දෙන්නගේ පොරය වගේ තමා..වටේ ඉඳන් බලන් ඉමු..
පාස්කු බෝම්බයට බයේ සර්ට ඡන්දෙ දීලා දැන් කුස්සියට යන්නත් බැරිවෙලා... අසාධාරණයට ලක්වුණු මිනිස්සුන්ගේ ජීවිත සහ දේපළවලට වන්දි ලබාදෙන්න..