IMG-LOGO

දින 15කට අලුත් වූ කොරෝනා නීති

(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා පාලනය සඳහා හෙට (1) සිට  ලබන 15 වැනිදා දක්වා  බලපැවැත්වෙන පරිදි  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින්  අද නිකුත් කරනු ලැබීය.

මෙම  නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙක් එකක පිරිසකට පමණි.

කෙසේ වෙතත් එම පිරිස 200 නොඉක්මවිය යුතු බවද  එහි  සඳහන් වේ .

මේ අතර එළිමන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම   සංඛ්‍යාව 250කි.

කොවිඩ්  පාලනය සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (7)

දින 15කට අලුත් වූ කොරෝනා නීති

Nuwa Tuesday, 30 November 2021 09:00 PM

200 ට වඩා පිරිසක් සහභාගි කරගෙන උත්සවයක් තියන්න කෙනෙකුට ඕනෑනම් දුම්රියක් තෝරාගන්න. එක පෙට්ටියක 200 ක් දාන්න පුළුවන්... අදත් ආවේ එහෙමයි.. ආණ්ඩුවේ අයට මේක කියන්න එපා. එයාලා දන්නේ නැහැ මේ බවක්...

:       1       9

sampath Tuesday, 30 November 2021 09:47 PM

මගී බස්රථ සහ දුම්රියවල කී දෙනෙක් රැගෙන යා හැකිද? කොවිඩ් පැතිරෙන එකම ක්‍රමය මගුල් ගෙවල් පමණක්ද?

:       1       7

PereraThursday, 02 December 2021 04:49 AM

ඒක තමයි මේ අය මගුලක් කතාකරනවා.

:       0       0

bandara Tuesday, 30 November 2021 09:49 PM

කරලා තියෙන්නේ ලිහිල් කිරීමක්නේ. ඔහොම ගියොත් වහන්න වෙයි...

:       1       6

ආරියරත්න හේවාපතිරණ Wednesday, 01 December 2021 09:17 AM

තවමත් එන්නත් කරණය නිශ්චිත රෝග නිවාරණයක් වීමට අසමත් වෙලා . වෛද්‍යවරු විවිධ මත පළකරනවා .ජනතාව තුෂ්නිම්භූතවෙලා".

:       1       4

nuwa Wednesday, 01 December 2021 01:29 PM

200 ට වැඩියෙන් මගුල් ගෙයක් ගන්න ඕනනම් කෝච්චියක් බුක් කරන්න... එක පෙට්ටියක 200 ට වඩා යනවා.. මේ රටට කෙළවුණේ දේශපාලඥයො නිසාම කියන්න බෑ.

:       3       0

ගමේ එකාලා Wednesday, 01 December 2021 06:40 PM

කාලෙන් කාලෙට එකඑක විකාර. හරියට ගැසට් නිවේදන වගේ... මොලේ උඩද දන්නේ නැහැ ඉන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site