(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම මස මුල් දින 10 තුළ විදේශ ගමන් බලපත්‍ර 31,725 ක් නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
ඒ අනුව දිනකට විදේශ ගමන් බලපත්‍ර 3,000 කට අධික සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් සාමාන්‍ය කාලයකදී නම් දින 10 කදී නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 10,000 ක් පමණ වන බවත් පියුමි බණ්ඩාර මහත්මිය කීවාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකවම රටින් පිට වෙන්න බලන්න... නැතිනම් කිසිම යුරෝපා රටකට ඇතුළත් වෙන්න ඉඩ දෙන්නේ නැත..! ඔබ රටකට ඇතුළු වී සැඟවී සිටියොත් ඒ බව මෙහෙ පත්තරේ යූටියුබ් ජාලයට දැනුම් දෙන්නාට එම පත්තරෙන් රු ලක්‍ෂ ගණන් ගෙවනවා..! ඉතින් උකුසු ඇස දැන් ලංකාව ගැන විපරමෙන්..!