කැකිරාවේ වයස අවුරුදු 37ක දෙදරු මවකගේ ඩිම්බ කෝෂයේ කිලෝ 14ක් බරැති ගෙඩියක් අනුරාධපුර ශාන්ති පෞද්ගලික රෝහලේ සැත්කමකදී සාර්ථක ලෙස ඉවත් කැරිණි.
අනුරාධපුර රෝහලේ නාරිවේද වෛද්‍ය ජගත් හේරත් ඇතුළු කණ්ඩායමක් මේ සැත්කම කළේය.
ඡායාරූප - මනුල වික්‍රම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ දාහතරක් වෙනකල් මේක හොයා ගන්න බැරි වුනාද.(බ)
සිරුරේ අසාමාන්‍ය ලෙස බරවැඩීමක් වෙද්දී දැනුනේ නැද්ද? (නි)
ඒ අම්ම හොඳටම දුක් විඳලා ඇති (බ)
මෙච්චර ලොකු ගෙඩියක් තියාගෙන මෙච්චරකල් හිටියේ කොහොමද? (නි)