(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජයන්තිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් තිදෙනෙක් සූරියපුර පොලිසිය විසින් ඊයේ 17 සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ජයන්තිපුර සහ පන්සල් ගොඩැල්ල යන සිවිල් ආරක්ෂක බලකා උප කඳවුරු වල සේවය කරන සෙබළුන් තිදෙනෙකි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා අවුරුදු 27 ,39 සහ 37 යන වයස්වල පසුවන වාන් ඇල ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෝ වෙති
සිංහල අලුත් අවුරුදු යෙදී තිබූ පසුගිය 17 වැනි දා වැනිදා පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී පහරදී තුවාල සිදුකර තිබිණි
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු අනුව සිවිල් ආරක්ෂක බලකායේ මෙම සෙබලුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දෙදෙනකුට පහරදී තුවාල කළාට සිවිල් ආරක්ෂක සෙබළු තුනක් දැලේ