මේ විදියෙ දිය පාරක් නම් ඔබ මිහිපිට දැක නැතුව ඇති. ඒ මෙහි ඇති ජලය විවිධ වූ වර්ණයන්ගෙන් පෙනෙන නිසායි. රතු, කොල, නිල්, සුදු, කහ වැනි වර්ණයන්ගෙන් වර්ණගැන්වී ඇති මෙම ජල ආකරය හඳුන්වන්නෙ වර්ණ පහේ දිය තටාකය කියලයි. එය පිහිටා ඇත්තේ කොලොම්බියාවෙයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd