(ගයාන් සූරියආරච්චි )
දෑත් සහ දෙපා ගැටගසා දෑත්වල වැලි උරයක් එල්ලා මුතූර් කලපුවක ගිල්වා මරා දමන්නට ඇතැයි සැක කරන පුද්ගල සිරුරක් බහිරියා නගර් කලපුව ප්‍රදේශයේ තිබී සොයාගත් බව මුතූර් පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 39ක් වූ මුතූර් 1 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු ඉකුත් (30) වැනි දින රාත්‍රියේ කිසිවෙකුටත් නොදන්නවා නිවසින් පිටව ගොස් ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd