IMG-LOGO

දකුණේ රෝහල්වල කාර්ය මණ්ඩලවලට වියළි ආහාර දීමේ වැඩපිළිවෙළක්


(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
දකුණු පළාතේ රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට වියළි ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් අද (24) සිට ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය.
 
මීට අමතරව සමෘද්ධිලාභීන් සඳහා සමෘද්ධි බැංකු මගින් රුපියල් 10,000ක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ. මෙම මුදල් මඟින් ඔවුනට  අත්‍යවශ්‍ය භාණ්ඩ ආදිය ලබා ගැනීමට කටයුතු සැලසේ.



අදහස් (0)

දකුණේ රෝහල්වල කාර්ය මණ්ඩලවලට වියළි ආහාර දීමේ වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site