’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය... 9 hours ago
Y බන්ධුල ගුණසේකර · 1 hour ago හරියට වැඩ කළොත් ඇත්තටම හොඳයි. අපි බලා සිටින්නෙමු. ක්‍රියාකාරිත්වය ඔහු සතුයි. (නි) Reply 0
Y සමන්ති · 1 hour ago පසුගිය කාලයේ පත්කළ අය ගැන කවුරුවත් කතාකළේ නැහැ නේද? දැන් දැන් හැමෝටම ප්‍රශ්න (නි) Reply 0
Y සිසිර දෝහා කටාර් · 1 hour ago හේමකුමාර වාසු දේවල කවදාවත් දේශපාලනයෙන් හම්බකරගත් අය නෙවෙයි. දකුණේ දානපති පවුල් වලින් පැවත එන මිනිස්සු. දේශපාලනය නිසා දේපල පවා නැති කරගත්තා. ඔබට ජය (නදී) Reply 0
Y ජොෂ් පැටිකිරිආරච්චි · 1 hour ago මෙයාගේ සාලුවේ එල්ලිලා වාසු දේවත් උඩටම නගී ආයිමත්. ඇයි දෙයියනේ මල්ලිනේ (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා හොඳ පුද්ගලයෙක්. (නි)
සියලු වැඩකටයුතු ඉතා හොඳින් ඉටුවේවා! (නි)
ඉතා හොඳ තීරණයක් (නි)
ඔහු මෙම තනතුරට ඉතා සුදුසුය (නි)
ගොඩක් හොඳයි (නි)
ඔබතුමා නම් අන්තිමේදි ජයගත්තා (නි)
අපි බලමුකෝ වැඩකරලම... (නි)
සුබ පැතුම්! (නි)
හරියට වැඩ කළොත් ඇත්තටම හොඳයි. අපි බලා සිටින්නෙමු. ක්‍රියාකාරිත්වය ඔහු සතුයි. (නි)
අදහස නම් හොඳයි හේමකුමාර හොඳ නායකයෙක් (බ)
ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ (බ)
පසුගිය කාලයේ පත්කළ අය ගැන කවුරුවත් කතාකළේ නැහැ නේද? දැන් දැන් හැමෝටම ප්‍රශ්න (නි)
මේ අාණ්ඩුවත් අර වගේම තමයි (නදී)
හේමකුමාර වාසු දේවල කවදාවත් දේශපාලනයෙන් හම්බකරගත් අය නෙවෙයි. දකුණේ දානපති පවුල් වලින් පැවත එන මිනිස්සු. දේශපාලනය නිසා දේපල පවා නැති කරගත්තා. ඔබට ජය (නදී)
ප්‍රතිපත්තියක් නැති මේ වගේ අය පාර්ලිමේන්තු ඕනිද (දිල්)
බොරු වැඩ (නදී)
මෙයාගේ සාලුවේ එල්ලිලා වාසු දේවත් උඩටම නගී ආයිමත්. ඇයි දෙයියනේ මල්ලිනේ (නදී)