(රංජන් කස්තුරි)
දකුණු අපිකාවේ පැතිර යන කෝවිඩ් විකෘති ප්‍රභේදය ආසාදිත රෝගියකු ප්‍රථම වරට සොයාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති හා ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
ඔහු ටැන්සානියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය සිටින රෝගියකු බව ද ජිවන්දර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd