(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ 2.6 කණුව ආසන්නයේ දී වාහන පහක් එකිනෙක ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි. මෝටර් රථයක්, වෑන් රථයක්, බස් රථයක් හා කැබ් රථ දෙකක් මෙසේ අනතුරට ලක්ව ඇත. මේ හේතුවෙන් ගාල්ල දෙසට යන මංතීරුවේ තරමක වාහන තදබදයක් ඇතිවිය. තුවාලකරුවන් රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග අනතුරු වලට ප්‍රධාන හේතුවක් තමයි හෙඩ් ලයිට් දමාගෙන යන එක. වැහි පොද වෙලාවට හරිම අමාරුයි එලවන්න. පාර නොපෙනෙන අවස්ථා එනවා. සමහර රියදුරන් (බොහෝ විට බලවත් උදවිය) කිසිම අනුකම්පාවක් නැතිව මෙසේ රිය පදවනවා.