
(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නොලැබීම නිසා මේ මස අගදී තැපැල් ඡන්දය විමසීම පැවැත්විය නොහැදකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
රජයේ මුද්‍රණාලයෙන් මේ වන තෙක් මැතිවරණ කොමිසමට තැපැල් ඡන්ද පත්‍රිකා ලැබී නොතිබිණි.
මැතිවරණ කොමිෂාන් සභාව සැලසුම්කර තිබුණේ තැපැල් ඡන්ද පත්‍රිකා එම ඡන්ද මධ්‍යස්ථානවලට බෙදා හැරිමට ලබන අඟහරුවාදා තැපෑලට බාරදීමටයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරය යන්නෙ විරුවා ගිය විදියට නෙමෙයි ගඩාෆි ගිය විදියට