(යොහාන් භාසුර)
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත බොරැල්ලේ සිරිසුමන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (1) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරැල්ලේ සිරිසුමන කියන්නෙ බුද්ධ ශ්‍රාවකයෙක් ලෙසට හිටියට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට හොරු මග දමාගිය මුදල් පොට්ටනිය දැක ආනන්ද සර්පයෙක් කියපු කතාව අහලම නැති ශ්‍රාවකයෙක් කියලා තමයි කියන්න වෙන්නෙ ධම්ම පදයේ තියෙනවා ගාථාවක් තන්හාය ජායතී සෝකෝ තන්හාය ජායතී භයං ...... ඒක පිළිපැද්දෙ නැතිවුණාම ඔහොම වෙනවා තමයි
බොරැල්ලේ සිරිසුමන person is a businessman
ඉන්ධනයි ගින්දරයි එකතු වීමෙිදී වන ප්‍රතික්‍රියාව නිසා ඇතිවන ප්‍රථිඵල???
සියල්ල අතහැර මහණදමින් සිටින අයත් මෙහෙම නම් අන් අය ගැන කවර කතාද ? තව V 8 එකක් භාවිතා කල මහණෙකුත් මේ අතර සිටිනවාද ? අද බුදුන් වහන්සේ වැඩ විසුවානම්.......?
අහිංසක දායකයෝ රවටමින් බුද්ධාගම ව්‍යාපාරයක් කරගෙන V8 තියාගෙන කරන මේ විගටම නිසා බුද්ධාගම පිරිහෙනවා. මෙවන් අය පන්සල් අතහැරලා ගෙවල් වලට යනවනම් හොඳයි.
කහකඩයොත් දැන් මාර උපාසක අම්මලත් එක්කනේ සිල් රකින්නේ
V8 ආනන්ද නමැති චීවරධාරියාගෙන් ඇහුව නම් ගත්තුවා හොඳට තේරුැම් කරලා දේවි.
සිවුරු ගලවලා ගස් බඳින්න ඕනි. මේ වගේ අයට මතක හිටින දඬුවමක් දෙන්න ඕනි.
හාමුදුරුවෝ කෙසේවෙතත් මුදල් නම් රහත් වෙලා වගේ.
බලාගෙන කූඩුවෙන් රහත් වෙයි.
දේශපාලන අනුග්‍රහ ඇතිව රහත් වෙන ක්‍රම වේදය අපිටත් කියලා දෙන්න අපේ හාමුදුරුවනේ... කාබනික පොහොර යොදාගෙන කෘෂිකර්මාන්තය කරන මට නම් රහත් වෙන්න පුළුවන් කියල මට නිකමට හිතිලා තියනවා.. අනේ මන්ද??
මේ අර රහත් වුණාය කියලා ප්‍රචාර ගෙනගිය චීවරධාරියා නේද? මුදලුත් රහත් කළාද?
"සිරිසුමන" ඉදිරියෙන් "අ" යෙදීම වඩා යෝග්‍ය බවයි මගේ අදහස.
Ranil බුද්දාගමට පහර දෙනවා
ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගන්න ඕන නම්, හාමුදුරුවන්ට ව්‍යාපාර කිරීම, වාහාන හිමිකම් දැරීම, පන්සල් සතු දේපොළ විකිණීම වැනි දේවල් පාර්ලිමේන්තු පණතක් මගින් තහනම් කළ යුතුයි. යම්කිසි කෙනෙකු වාහනයක් හෝ ඉඩකමක් පන්සලට පූජා කළොත් එහි පරම අයිතිය බුද්ධශාසන අමාත්‍යංශය සතු විය යුතු අතර පාලනය අදාල පන්සලේ දායක සභාව සතු විය යුුතයි. දන් පිරිත්වලට වැඩීමට මුදල් අය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. ව්‍යාපාර කරන්න කැමති පුද්ගලයෝ සිවුරු හැර ගිහියන් බවට පත් විය යුතුයි.
සමහරු බෙන්ස් එකේ යන ගමන් V8 වෙලා රේන්ජ් රෝවර් හොයනවා. සමහරු කෝටි ගණන් මුදල් හොර ගෑණු ලඟ තැම්පත් කරනවා. මේ චීවරධාරියොන්ට මෙපමණ විශාල මුදලක් කොහෙන්ද? ලංකාවේ මිනිස්සු මෙපමණ මුදලක් පූජා කරනවාද? එහෙම නැති නම් මොවුන් කඩු ජාවාරම වැනි වෙනත් ජාවාරම් කරනවාද? ලංකාවේ බුදු දහම විනාශ වෙනවා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ මොවුන් ගැන හොයලා බලලා හිරේ දමන්නන ඕනි.
රටේ ප්‍රධාන ආගම බුද්ධාගම. එත් විනයක් නැතිනම් ආගමත් එකමයි. මහනායක, අධිකරණ නායක වගේ එක එක තනතුරු නම්බුනාම නමට විතරයි. බුදු දහම රකින්න ඉන්න හිමිවරු අද ව්‍යාපාරිකයෝ වෙලා. දේශපාලකයෝ වෙලා. තවත් සමහර අය ' මම බුදු වුනා මම රහත් වුණා " කියනව. මේ දෙපරිසම මානසික ලෙඩ්ඩ්. උතුම් බුදු දහම , චීවරය අවභාවිත කරන්නේ. දැන් බලන්න තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට හාමුදුරුවරු කී දෙනෙකුගේ නම් ගෑවුණාද? මේවා වෙද්දි කෝ මහනායක හිමිවරු? මේ උතුම් ආගම විනාශ කරන්නේ ප්‍රසිද්ධ නම් තියන හිමිවරු. මේ උතුම් ආගම රැකෙන්නේ හරි හැටි සිව්පසයවත් නොලැබෙන ඒත් ගම්වල වැඩ සිටින සිල්වත් යතිවරු නිසයි. මේ යථාර්ථය හැම කෙනොම දන්නවා. ජනමාධ්‍ය ආයතන හොඳටම මේවා දන්නවා. ඒත් එක රාමුවක් තනන් විහින්ම තමන්ව කොටුකරගෙන ඉන්න නිසාම මේ යථාර්ථය ගැන කිසිවක් ලියන්නේ නෑ.
බුදුපියාණන් වහන්සේට ධර්මයට සහ අපට නිගාකරන මෙයාද රහත්වෙලා කියන්නේ?
පිටතින් මේකප් දාගෙන, ඇතුළතින් ගිහියන්ට හෝ නොමැති කුණු කන්දල් හිතේ පුරවාගෙන තමන් රහතන් වහන්සේලා බව පෙන්වන දුසිල් චීවරධාරීන්ගේ සැබෑ යථාර්ථය ලොවට අනාවරණය වූ අවස්ථාවක්.ශාසනය වනසන,ජනතාව මුළා කරන අනෙකුත් දුසිල්වතුගේ පැටිකිරියත් මෙසේ කල් නොයවාම දැනගන්නට ලැබේවා... !!!
පියුමාලි ඉන්න කිට්ටුවෙන්ම දාන්න.
කෝ අපේ බමුණා...? අදහස් ලියන්න බැරිද? කොහේ හිටියත් ජාතිවාදයට උඩගෙඩි දෙන අයට නම් කිසිම සමාවක් නෑ.
සමන්ත බද්ද ගෙවිලා නැද්ද?