චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ සහභාගි වු පළමු තරගයෙන්ම පරාජය වුවාය. ඒ අනුව තිළිණිට ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පරිසාධක මට්ටමට පිවිසීමේ අවස්ථාව තවත් දුරස්වී ගියේය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට නම් තිළිණි මෙම තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ අවසන් මහා තරගයටවත් සුදුසුකම් ලබාගත යුතුව තිබිණ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd