සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරිමට එරෙහිව හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතතනායක ගොනු කළ පෙත්සම විනිසුරු ඊවා වනසුන්දර ඇතුළු මඩුල්ලක් ඉදිරියෙහි සලකා බැලිමට ශ්‍රේෂ්ඨාධිකරනය අද (26) තිරණය කළේය.
ඒ අනුව රෝහිණි මාරසිංහ බුවනෙක අළුවිහාරේ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි අප්‍රේල් 01 සහ 02 දෙදින එම පෙත්සමේ විභාගය සිදු කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඉදිරිය බලනවා හැර වෙන කුමක් කරන්නද (නදී)
ජායාගෙ නම් ඔලුවේ අමාරුවක් තියෙනවද කොහෙද? (නදී)
දැන් උසාවි ගානේ රස්තියාදු නොවී හිටපු හැටියට හිටියනම් මේ දුකක් විඳින්නේ නැහැ නේද? රැවටෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනිනේ? (ස)
අධිකරණය හොදම තීන්දුව ගනීවි. මෙවැනි අයට ජනතාව ඉදිරියට ඇවිත් නැවත සටකපට කම් නොකිරීමට.(නදී)
ජයා දත්ත හොයා ගත්තේ කොහින් ද? (බ)
කවුරු වුණත් හිතට එකඟව වැඩ කරන්න ඕන (බ)
මහින්දගේ අවුරුදු 10 ට හොරකම කොටි 4,000 යි. යහ පාලානේ දින 70 ට හොරකම කොටි 12,000 යි. හොරුන්ගෙත් හොරු, කවුද? කම්බා හොරු ....... (ම)