තිස්සමහාරාම පොසොන් පෙරහර දින තුනක් තිස්සේ පැවැත්වීමට නියමිතය.
අවසන් පෙරහර පෝදා (12) වීදි සංචාරය කරයි.
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සිද්ධස්ථානයක් වන තිස්සමහාරාම විහාරය කේන්ද්‍රකොට ගනිමින් පොසොන් පොහොයට මාසයකට පෙර සිටම බෝධි පූජා හා ධර්ම දේශනා පැවැත්වේ.
විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි මේ පිංකම් සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට පින්බර පොසොන් මංගල්ලයක් වේවා....!!! (ස)
ධම්මසේන හිමියනි, ඔබ වහන්සේට දීර්ඝායූෂ ලැබේවා! (නි)